What's New Here?

ස්වප්නෙකින් මගේ නොවේද ….

ස්වප්නෙකින් මගේ නොවේද ….

ස්වප්නෙකින් හමු වෙන්න නෙතින් දැක සැනහෙන්න ලඟින් ඉඳ සනහන්න පෙර කෙරූ පින් මදිද….. සිතින් පෙම් බඳිමි මම සදා ඔබ මගේ නොවේද..

ඩොලී සහ ජෝන්

ඩොලී සහ ජෝන්

ඔන්න ඇමරිකාවේ ඩොලී සහ ජෝන් කියල කසාද බැන්දපු ජෝඩුවක් හිටියලු. ආර්ථික අර්බුදය නිසා මුන් දෙන්න වැලේ වැල් නැතුව බොහෝම දුක සේ ජීවත් වුනාලු. මෙහෙම දුකෙන් ඉඳලා ඉඳලා බැරිම තැන, මුන් දෙන්න තීරණය කලාලු side business… Read more »

උදේ රැස්වීම

උදේ රැස්වීම

ආ කස්ටිය කොහොමද ඉතිං සැප දුක් පරණ සී.ඩී තොගයක් ඇද ඇද ඉන්න කොට පරණ සීන් එකක් මතක් උනා. ඔවි ඔවි ඉස්කෝලේ කථා කමයි කථා හැදෙන්න නමි අධ්‍යාපනේ තියන තැනක් වෙන්න… Read more »

හිමි නැත මට..

හිමි නැත මට..

නෙතු අග රැදි කදුලු බිදින්… ගිලිහුනි මගෙ ජීව ගතින්….. නොලැබෙන ඒ සෙනෙහෙ සිතින්… පසු පස මා නොයමි ඉතින්….   තන අග රැදි පිනි විලසින්… නුබෙ උනුහුම රැදුනු හදින්… ජීවය දුන්… Read more »

වැඩි හිටි නිවාසය

වැඩි හිටි නිවාසය

මම මේ කතාව ලියන්නේ වැඩිහිටි අයට අපහාසයක් කරන්නනම් නෙමෙයි. ඒක නිසා මට බනින්න එපා මචන්ලා. එක වැඩි හිටි නිවාසෙක වයසක පොරවල් තුන්දෙනෙක් පොඩි කයියක් දාගෙන ඉන්නවලු. දන්නේ නැද්ද ඔය තරුණ… Read more »

෴ලස්සනම වස්සානේ෴(01 කොටස )

෴ලස්සනම වස්සානේ෴(01 කොටස )

කාලෙකින් මේ පැත්තේ අවේ……. ගොඩ කාලේකට පස්සේ 2වෙනි පාරටත් මොනවා හරි දාන්න හිතුනා.. හැමෝම දැන්  මෙගා දාන නිසා මමත් මගේ ගැන පොඩි මෙගා කෑල්ලක් දාන්න හිතුවා….. හැබැයි මේ මගේ සැබෑ… Read more »

අම්මප මගෙ අටුව

අම්මප මගෙ අටුව

අදනං ආයිබොවං මං මේ කතාව කියන්නේ කේන්චියෙං, කේන්චියෙං කියන්නේ මාගේ පුරුස දහිරියට වෙච්චි අපහාසයක් ගැන බොහොම කේන්චියෙං. වැඩි විච්චූරණ ඕනෑන්නේ නැහැ. මේං මේකයි කතාව. පෙරේදා මං අටුවට නැග්ගේ වී බාන්ඩ…. Read more »

I wont come again…..

I wont come again…..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ කතාවක් කොටන්න අවා……..වෙලාවක් නැ බොලව් කතාවක් කොටන්න…ඇවිල්ල කියවල යනවා විතරය්….මේ කතාවට හිනා යන්නේ නැ කියලා බනින්න නම් එපා…හිනා යන්නේ නැති එවුන් කිති කවාගෙන හිනා වෙයල්ලා…… ඔන්න… Read more »

දයාබර ඔබා මාමේ………………

දයාබර ඔබා මාමේ………………

මට කියලා වෙනම බ්ලොග් පිටුවක් නැහැ කියලා ඔබා මාමා ගැන දැනෙන දේ නො ලියා ඉන්න බෑ මොන තරම් වැඩ තිබුණත්.අන්තිම පේළියේ වැඩිමහල් පුද්ගලයා වුණත්, කවදාවත් වයස්ගත බවකින් කල් නො ගෙවුව… Read more »

ආදරණිය ඔබා මාමේ…………..

ආදරණිය ඔබා මාමේ…………..

    අන්තිම පේලියේ යාවජීව සාමාජිකයක් වුන අපි හැමෝගෙම ආදරය දිනාගත් ඔබ්සවර් එහෙම නැත්නම් කොයි කවුරුත් දන්න කියන ඔබා මාමා අද උදෑසන හදිසියේ හටගත්  හර්දයාබාදයක් හේතුවෙන් අපෙන් වෙන්වුනා කියන පණිවුඩේ… Read more »

සූට්ටං කතා ටිකක්..

සූට්ටං කතා ටිකක්..

සූට්ටං කතා ටිකක්… 01. මිස්ට පෙරේරා කියන්නේ අවුරුදු 50 ක් විතර වයස ටිකක් ජොලියට බර හාදයෙක්.. ජොලියට බර කිව්වට මොකද කාව හරි මඩවලා හිනා වෙන්න මිනිහ හරි දස්සයා. ඒ ඔක්කොමත්… Read more »

මමත් ඔයාට ආදරෙයි!

මමත් ඔයාට ආදරෙයි!

අවුරුදු පහළොවක් තිස්සේ මහ උළුගෙදර කූරු ගණන් කරපු නොම්මර එකේ අයි ආර් සී කාරයෙක් නමෝ විත්තියෙන් කියලා හිරෙන් පැනපු කේස් එකක් ගැනයි අද මේ ඔබ දැනුවත් වන්නේ. හිරෙන් පැන්න හොරා… Read more »

වන්දිය

වන්දිය

එක ගොවිපොලක අයිතිකාර මහත්තයෙක් කොම්පැනියකින් අලුත්ම වෑන් එකක් අරගෙන එනකොට වෑන් එකේ බ්රේක් වැඩ කරන්නේ නැතිව කණුවක හැප්පිලා එයාට ගොඩක් තුවාල උනාලු. සති කීපයකට පස්සේ මේ මනුස්සයා උසාවියේ නඩුවක් දැම්මලු… Read more »

වහ කෑම

වහ කෑම

ඔන්න දවසක් දා ඇඟපතින් පුංචි (මං වගේ- HikiZ) මිනිහෙක් බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත මේ මනුස්සයා, අයිනෙම තිබ්බ… Read more »

විසාකා සිටු දියණියගේ අ . . . . . .

විසාකා සිටු දියණියගේ අ . . . . . .

ඔං අයිබොවන්ඩ  මේකනං කියන්නේ බුද්දාගමටවත් හාන්දුරුවන්ටවත් අපහාසෙකටනං නෙවෙන බව නමෝ විත්තියෙන්ම කියන්ට ඔනෑ. අපේ ලොකු කෙලී සිරියාවතී,අර උක්කුවා මලයාගේ පුතා විජේපාලත් එක්ක පැල් ගැහුවනෙ. ඉතින් උන්දෙන්නා බොහොම මහන්සියෙන් වීරියෙන් හම්බකොරාපු… Read more »

නොමිලේ SEX

නොමිලේ SEX

මේක යුරෝපීය රටක කතාවක්. අපිට නම් මේවා පිළිගන්න බැරි උනාට, ඒ රටවල්වල වෙන දේවල් දිහා බැලුවම විස්වාස නොකරත් බැහැ. ඒ උනාට මේක අමුම අමු ප්‍රබන්ධයක්‌. එක මනුස්සයෙක් බොහොම අමාරුවෙන් සල්ලි… Read more »

පඬුපුල් ආසනය

පඬුපුල් ආසනය

ආලවකයා කොට්ටාව ටවුම පහුකරන් යනකොට දැක්කා තොරණක්….. හප්පද බොල මේ තියෙන්නේ මගෙ පැටිකිරියම…..! ආලවක දමනය…. මං ගැනත් හිතලා කටයුතු කොරාපු වෙළඳ සංගමයෙ මහත්තුරුන්ට Hatz Off කිව්වා එහෙනං… ඉතින් කාටවත් නොපෙනෙන්ඩ… Read more »

විභාගය

විභාගය

ඔන්න පත්තරේක තිබුණළු ජොබ් එකක් ගැන පුංචි පහේ දැන්වීමක්. මේකට ඇප්ලයි කලාලූ අනුරාධපුරේ පොරකුයි කොළඹ පොරකුයි. ආ…… මට කියන්න අමතක උනා ජොබ් එක තිබුණෙ මහ විලච්චිය හරියෙ. අනුරාධපුරේ පොර හොඳට… Read more »

සිහින සිතුවම් ( 03 කොටස )

සිහින සිතුවම් ( 03 කොටස )

03 කොටස එන්න ටික කාලයක් ප්‍රමාද උනාට සමාව ඉල්ලනව. මේ ද්වස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි හින්දා තමයි අවුල. මෙන්න එහෙනම් 3 වෙනි කොටස. සිහින සිතුවම් 01 & 02 කොටස් මෙතනින්… Read more »

අමුඩේ

අමුඩේ

මේක මම කලකට ඉස්සර අහපු කතාවක්. කොපියක් කියල බනින්න එපා තවම හෝඩිය පන්තියේ නිසා වැරදි වෙනවා. ගොඩක් පිටිසර බද පළාතක එක ගුරු මහතෙක්ට හදිසි මාරු වීමක් ලැබුනලු කොළඹ පිරිමි පාසලකට…. Read more »

ටොප් 70

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.